Down

#srilankan #youth aged 18-35 years !

Daily FT Press Release - 25th March 2024

Full Article

- https://www.ft.lk/business/Economic-literacy-for-youth-through-puppetry-and-theatre/34-759886

Calling all #srilankan #youth aged 18-35 years !


English

🔴 Calling all #srilankan #youth aged 18-35 years !

📲Mahadanamuththa and your fellow citizens need a big favour from you!

🤝@advocatalk & @powerofplaypvtltd has joined hands to create a #nationalsurvey about the #economy .

⏰ We request you to take a few minutes from your scrolling time and fill out the survey!

https://forms.gle/sbnoA41aSc4qkMsw5

Sinhala

🔴 දරුවනේ, අපිට උඹලගෙන් ලොකු උදව්වක් ඕනේ!

🤝අපි @advocatalk එකයි @powerofplaypvtltd එකත් එක්ක එකතු වෙලා ජාතික සමීක්ෂණයක් කරනවා ආර්ථිකය ගැන .

⏰ සමීක්ෂණයේ තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න අවු 18-35 අතර ශ්‍රී ලාංකිකයන් සේරටම ආරාධනා!

🙏🏽 ඉතින් හොඳ ළමයින් වගේ Link in bio එකට ගොහින් මේ උදව්ව කොරපල්ලකෝ!

https://forms.gle/sbnoA41aSc4qkMsw5

Tamil

🔴 பிள்ளைகளே! எனக்கு ஒரு உதவி தேவை.

🫱🏽‍🫲🏽நாங்கள் @advocatakural மற்றும் @powerofplaypvtltdயுடன் சேர்ந்து பொருளாதாரம் பற்றி ஒரு தேசிய கணப்பெடுப்பை மேற்கொள்கிறோம்.

💼18-35 வயதுள்ள உங்கள் அனைவரையும் இதில் பங்கேற்க அன்புடன் அழைக்கின்றோம்

.

⏰உங்கள் பொன்னான நேரத்தில் ஒரு 5 நிமிடத்தை ஒதுக்கி எங்களுக்கு உதவி செய்யுங்கள்.

https://forms.gle/sbnoA41aSc4qkMsw5

Audition Form (for 18-35 year old youth living in Galle and Matara ONLY)

Audition form description (please post with attached photo);

මේ - ඔයා ගාල්ල හෝ මාතර පදිංචි වෙලා ඉන්න අවු 18-35 අතර තරුණ/තරුණියෙක්ද?

රූකඩ හා රංග කලාව තුලින් නිර්මාණශීලි සන්නිවේදනය ඉගෙන ගන්න කැමතිද? මහදැනමුත්තගෙ modern ගෝල පිරිසත් එක්ක එකතු වෙලා අලුත් වැඩක් කරන්න ලෑස්තිද?

එහෙනම් - මේ link එකට ගිහිං අපේ show එකට එකතු වෙන්න application එකක් submit කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeqFGTruVMfy8Qf5tPZPVGwUnaQ37v_E7jDOzvgt86M2pkjjg/viewform

ඔන්න එහෙනම් - මාර්තු 27ට කලිං එවන්න!





Subscribe Our Newsletters

Join us

Quick Contact

Phone: +94 777 396389
Email: info@powerofplay.lk

Hosted & Designed by

kawdoco

Copyright © 2024 Power of Play - Sri Lanka. All Rights Reserved